Home උණුසුම් පුවත් වරාය – ගුවන්තොට අදත් වැඩ

වරාය – ගුවන්තොට අදත් වැඩ

වරාය – ගුවන්තොට අදත් වැඩ

ඇතැම් වත්තීය සමිති වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබුණ ද වරාය හා ගුවන්තොටුපල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව කටුනායක ගුවන්තොටුපලේ සහ කොළඹ වරායේ පාලනාධිකාරිය කියයි.

කොළඹ වරයාට භාණ්ඩ නෞකා 05 ක් පැමිණ ඇති අතර ඒවායේ බහාලුම් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බ වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here