Home උණුසුම් පුවත් කෝච්චියෙන් යන අය වැඩිවෙයි

කෝච්චියෙන් යන අය වැඩිවෙයි

මේ වනවිට රට තුළ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ ප්‍රවාහන සේවා සඳහා සෙසු අංශවල ගාස්තු ඉහළ දැමීමත් සමඟයි.

සෙසු සියලු ප්‍රවාහන අංශ ගාස්තු ඉහළ නංවා තිබියදී දුම්රිය සේවය තවමත් පැරණි ගාස්තු අය කිරිම ඊට හේතුව බව දුම්රියදෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දුම්රිය ගාස්තු ද ඉහළ නැංවිමට පසුගිය දා අවසර ඉල්ලා තිබුණි.

එහෙත් මහභාණ්ඩාගාරයෙන් ඊට අවසර ලබාදී තිබුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here