Home උණුසුම් පුවත් ලීට්‍රෝ මිල වැඩිකිරීම ගැන තීන්දුව අද

ලීට්‍රෝ මිල වැඩිකිරීම ගැන තීන්දුව අද

ලීට්‍රෝ මිල වැඩිකිරීම ගැන තීන්දුව අද

ලිට්‍රෝ ගෑස් මිල පිළිබඳ තීරණය අද දවස තුළදී ලිට්‍රෝ සමාගම ජනතාව දැනුවත් කරනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමක් සිදුකරන ලෙස දැනටමත් ඉල්ලීමක් කර ඇතැයිද දැනට එම මිල වැඩි වීම ලබාදී නොමැති බවද හෙතෙම කීය.

ඒ හා සම්බන්ධ වාර්තා පරිශීලනයෙන් පසුව සහ ආනයන වියදම් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ලිට්‍රෝ සමාගමෙහි පිරිවැය සැලකිල්ලට ගනිමින් එම ආයතනයෙහි මූල්‍ය ස්ථායීතාව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම ම්ල වැඩිකිරීම ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here