Home උණුසුම් පුවත් ඖෂධ නැවක් හෙට එයි – තව එකක් මඟ

ඖෂධ නැවක් හෙට එයි – තව එකක් මඟ

ඖෂධ නැවක් හෙට එයි – තව එකක් මඟ

ඖෂධ හා ශල්‍ය උපාංග රැගත් නෞකාව හෙට මෙරටට ළඟාවීමට නියමිතයි.

ඒ ඉන්දීය රජය මෙරටට පරිත්‍යාග කළ ඖෂධ වර්ග 101ක් සහ ශල්‍ය උපකරණ තොගය රැගත් නෞකාව ය.

මෙම ඖෂධ හා ශල්‍ය උපාංග මෙරටට රැගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ ඉන්දීය නාවික හමුදාවට අයත් ගාරියල් නෞකාවෙනි.

එමෙන්ම ඉන්දුනීසියා රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 340ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගය ද සතියක් තුළ මෙරටට ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here