Home උණුසුම් පුවත් රටේ පවතින යථා තත්ත්වය ගැන ජනතාවට කියන්න කැබිනට්ටුව තීරණය කරයි

රටේ පවතින යථා තත්ත්වය ගැන ජනතාවට කියන්න කැබිනට්ටුව තීරණය කරයි

0
රටේ පවතින යථා තත්ත්වය ගැන ජනතාවට කියන්න කැබිනට්ටුව තීරණය කරයි

පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුකාරී තත්ත්වය පිළිබඳ යථා තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

දැනට රට තුළ පැන නැගී ඇති දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලුකාරී තත්ත්වය පිළිබඳ යථා තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහභාගිත්වයෙන් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here