Home උණුසුම් පුවත් අලුත් සම-කැබිනට් ප්‍රකාශකවරුන් අතරට පරණ කෙනෙකුත්

අලුත් සම-කැබිනට් ප්‍රකාශකවරුන් අතරට පරණ කෙනෙකුත්

අලුත් සම-කැබිනට් ප්‍රකාශකවරුන් අතරට පරණ කෙනෙකුත්

ආණ්ඩුවේ සම-කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් තිදෙනකු පත්කර තිබේ.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සහ වැවිලි කර්මාන්ත සහ අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහත්වරුන් ය.

පෙර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පත්කරන ලද නව කැබිනට්ටුවේ පළමු කැබිනට් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්විණ.

එහිදී අලුතින් පත්කෙරුණු කැබිනට් සම-ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ ද සම-කැබිනට් ප්‍රකාශකවරයකු ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here