Home උණුසුම් පුවත් විශේෂඥ වෛද්‍ය සංගමයත් අන්තර්වාර පාලනයක් ඉල්ලයි

විශේෂඥ වෛද්‍ය සංගමයත් අන්තර්වාර පාලනයක් ඉල්ලයි

විශේෂඥ වෛද්‍ය සංගමයත් අන්තර්වාර පාලනයක් ඉල්ලයි

ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම තනතුරුවලින් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත්කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් කරන ලද ඉල්ලීම් මත එම තීන්දුව ගත් බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා කීය.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඉහත තීන්දුව ඒකමතිකව සම්මත කර ගත් බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here