මුල් පිටුව උණුසුම් පුවත් ඉදිරි සතිවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ අඩුවීමක්!

ඉදිරි සතිවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ අඩුවීමක්!

0

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබේ.

ඒ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ය.

ඉදිරි සති දෙක ඇතුළත ඉන්දීය ණය පහසුකම් යටතේ භාණ්ඩ ආනයනය කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ ගියේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version