මුල් පිටුව උණුසුම් පුවත් අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

0

පසුගියදා අලුතින් පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 18 වනදා ය.

නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට ද නිියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version