මුල් පිටුව උණුසුම් පුවත් “අද රෑ තෙල් මිල වැඩිවීමක් නෑ” – බලශක්ති ඇමති

“අද රෑ තෙල් මිල වැඩිවීමක් නෑ” – බලශක්ති ඇමති

0

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමක් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා තහවුරු කර‍ සිටී.

අද

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version