තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සහන මිලට සහල් සතොසෙන්

    සහන මිලට සහල් සතොසෙන්

    සුදු කැකුළු, නාඩු සහ සම්බා සහල් ලංකා සතොස ශාඛා මඟින් සහන මිලකට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කරයි.

    නාඩු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 145කට ද සම්බා කිලෝව රුපියල් 175කට ද අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන්දියාවෙන් ආනයනය කරන සුදු කැකුළු, නාඩු සහ සහ සම්බා එම සහන මිලට ලබාදෙන බවද වෙළඳ අමාත්‍යාංශය කියයි.

    එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කේ එක් වරකදී උපරිම සහල් කිලෝ 5ක් පමණක් බව ද වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img