මුල් පිටුව උණුසුම් පුවත් ගෑස් මිල අද සිට වැඩිවීමක් නෑ

ගෑස් මිල අද සිට වැඩිවීමක් නෑ

0

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් මිල වැඩි කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

අද සිට මිල වැඩිකිරීමට අවසර ලැබී නොමැති අතර මීළඟ කැබිනට් රැස්වීමේදී මිල පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

කැබිනට් තීරණය දැනුම් දෙන තෙක් මිල වැඩිනොකිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ලීට්‍රෝ ගෘහස්ත ගෑස් මිල වැඩිවීම දැනට සිදු නොවන බව ලීට්‍රෝ සමාගම කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version