මුල් පිටුව උණුසුම් පුවත් සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

0

හෙට (23) සහ අනිද්දා (24) දිනයන්හිදී විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසමි විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මේ සති අන්තයේ විදුලි කප්පාදුව පැය 3යිි විනාඩි 20ක පමණ කාලයක් සිදුකිරීමට සැලසුම් කර ඇත.

Demand-Managmet-Schedule-23th-24th-April-2022_01
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version