Home විදේශීය පුවත් GOSSIP බ්‍රිතාන්‍ය මහරැජින බෝනික්කෙක් වෙයි

බ්‍රිතාන්‍ය මහරැජින බෝනික්කෙක් වෙයි

0
බ්‍රිතාන්‍ය මහරැජින බෝනික්කෙක් වෙයි

බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජින, සිංහාසනයේ වසර 70ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලිය වෙනුවෙන් බාබි බෝනික්කකු නිමවා තිබේ.

බාබි බෝනික්කන් නිපදවන මැටල් ආයතන විසින් මහ රැජිනට ගෞරව කිරීමක් වශයෙන් ඇගේ රූපයට සමාන වන අයුරින් එය නිපදවා ඇත.

එම බෝනික්කා මහ රැජිය සිය විවාහ මංගල්‍යට හැද සිටි ගවුමට සමාන වට පරිදි සුදු ගවුමකින් සහ නිල් පැහැති සළුවකින් හැඩගැන්වී තිබේ.

එලිසබත් රැජින බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙනි.

මේ අතර  බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වැඩීම කාලයක් කිරීටය දරා ඇත්තේද ඇයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here