මුල් පිටුව අධ්‍යාපනය සා.පෙළ – උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග දින මෙන්න

සා.පෙළ – උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග දින මෙන්න

0

මේ වසරේ දී පැවැත්වෙන සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව (2021) අපොස සා/පෙළ 2022 මැයි 23 සිට ජූනි 1 දක්වා පැවැත්වේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගය 2022 ඔක්තෝබර් 16 දින පැවැත්වෙනු ඇත.

උසස් පෙළ 2022 ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version