මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

ලීට්‍රෝ සමාගමේ සභාපති පත්කෙරේ

0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කර ඇතැයි වාර්තා වේ.

ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

ලිට්‍රෝ සමාගම් සභාපති ධුරයෙන් තෙෂාර ජයසිංහ ඉල්ලා අස්වීමන් පසුව ඇතිවූ පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සඳහා විජිත හේරත් මහතා පත්කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version