තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දින තුනකින් ඉන්ධන පෝලීම් අවසන්

    දින තුනකින් ඉන්ධන පෝලීම් අවසන්

    ඉදිරි දින තුනක කාලය තුළ රටේ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇතැයි අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී විශ්වාසය පළ කළේය.

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ පැවැත්වීමේ දී දරුවන් ඊට මානසිකව සුදානම්දැයි පාර්ලිමේන්තුවේ දී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

    ඉන්ධන යථාවත්වනවිට ප්‍රවාහන ඇතුළු අනෙකුත් පහසුකම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විශ්වාසය පළ කළේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img