තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන හා කෑගල්ලේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාව

    රඹුක්කන හා කෑගල්ලේ සාමය රකින්න ත්‍රිවිධ හමුදාව

    රඹුක්කන, කෑගල්ල ප්‍රදේශ ආශ්‍රිතව සාමය ආරක්ෂා කිරීම උදෙසා පොලීසියේ සහයට හමුදාව කැඳවා තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සඳහන් කර ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බව ය.

    ඒ අනුව 2022.04,23 දින දක්වා දේවාලේගම, රඹුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශ වල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබෙන බව ද එහි සඳහන් වේ.

    එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img