Home උණුසුම් පුවත් අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද (20) දිනයේදී ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.

රටේ පවතින ගැටුම්කාරී තත්ත්වය හා මාර්ග අවහිරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here