fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

    අද පාසල් ළමුන් ප්‍රවාහනය කරන්නේ නෑ

    පාසල් ළමුන් ප්‍රවාහන කටයුතුවලින් අද (20) දිනයේදී ඉවත්වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.

    රටේ පවතින ගැටුම්කාරී තත්ත්වය හා මාර්ග අවහිරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.