Home COVID යළිත් මාස්ක් අනිවාර්ය කරන්න – විශේෂඥ වෛද්‍යවරු

යළිත් මාස්ක් අනිවාර්ය කරන්න – විශේෂඥ වෛද්‍යවරු

යළිත් මාස්ක් අනිවාර්ය කරන්න – විශේෂඥ වෛද්‍යවරු

ජනතාව ඒකරාශීවන ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට ගෙන ඇති තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතත්, ලොව සෙසු රටවලින් තවමත් කොරෝනා නව ප්‍රභේද වාර්තා වන නිසා එම රෝගයෙන් ආරක්ෂාවීමට මහජනතාවට තවදුරටත් උපදෙස් දිය යුතු බව එම සංගමය නිවේදනය කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය කේ.ඥාණසේකරම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here