තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමතිකමක් ගත් නසීර් අහමඩ්ට පක්ෂයෙන් විනය පියවර

    ඇමතිකමක් ගත් නසීර් අහමඩ්ට පක්ෂයෙන් විනය පියවර

    පක්ෂ‍ විනය කඩකර පරිසර අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

    පක්ෂ නායකයන් ලබන සිකුරාදා (22) රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා මහතා සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img