Home උණුසුම් පුවත් විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහය නැහැ

විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහය නැහැ

0
විශ්වාසභංගයට කම්කරු කොංග්‍රසයේ සහය නැහැ

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය නොදීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇත.

එම යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට බලාපොරොත්තු වන බව පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මරදපාන්ඩි රාමේෂ්වරන් මහතා සඳහන් කරයි.

ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මේ වන විට සිටින මන්ත්‍රීවරුන් ගණන දෙදෙනෙකි. ඒ මරදපාන්ඩි රාමේෂ්වරන් සහ ජීවන් තොණ්ඩමන් මහත්වරුන්ය.

ඔවුන් දෙදෙනාම මේ වන විට සිටින්නේ ස්වාධින මන්ත්‍රීවරුන් ලෙසිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here