තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පකිස්තානයේ දේශපාලන වෙනස්වීම් ගැන චීනයේ ප්‍රතිචාරය

    පකිස්තානයේ දේශපාලන වෙනස්වීම් ගැන චීනයේ ප්‍රතිචාරය

     
    දේශපාලන තත්ත්වය කුමන ආකාරයෙන් වෙනස් වුවත් තම රට පකිස්තානය කෙරෙහි දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නොවන බව චීනය අවධාරණය කරයි.

    ඊයේ (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී,  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලීජියැං මහතා මේ බව ප්‍රකාශ කළේය.

    චීනය, පකිස්තානයේ  අසල්වැසි රටක් මෙන්ම සමීප මිතුරෙකි. එරටේ සියලු පාර්ශ්ව සමග සමගිය රැකගනිමින් රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සහතික කිරීමට චීනය අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img