Home උණුසුම් පුවත් අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත වෙයි

අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත වෙයි

අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ අභාවප්‍රාප්ත වෙයි

මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ.

රෝගීන් වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කළ ඔහුගේ නික්මයාම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ බලවත් පාඩුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here