මුල් පිටුව විදේශීය පුවත් නිව්යෝක් උමං දුම්රිය මාර්ගයක වෙඩි තැබීමක්

නිව්යෝක් උමං දුම්රිය මාර්ගයක වෙඩි තැබීමක්

0

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ උමං දුම්රිය මාර්ගක් තුල වෙඩිතැබීමක් වාර්තා වේ.

නිව්යෝක් හී බෲක්ලන්ඩ් මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එහිදී පුපුණ ද්‍රව්‍යද හමුවී ඇතිව බවට ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.

සිද්ධිය අදාලව එරට ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version