මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් රටේ පවතින අර්බුද කාරී තත්ත්වය ගැන මහනායක හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

රටේ පවතින අර්බුද කාරී තත්ත්වය ගැන මහනායක හිමිවරුන්ගෙන් ප්‍රකාශයක්

0

රටේ උත්ගතව ඇති අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට සහ මහජනතාවට සහන සැලසීම උදෙසා රාජ්‍ය නායකත්වය සමඟ මෙන්ම, පාර්ලමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් සමඟ නුදුරේදීම සාධනීය ලෙස සාකච්ජා කිරීමට මහානායක හිමි වරු තීරණය කර තිබේ.

ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, මහනුවර මල්වතු මහා විහාරයට අද රැස්වී, පවත්නා අර්බුදය පිළිබඳව පැවතුන දීර්ඝ සාකච්ජාවකට පසුව ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මහනායක හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය මෙසේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version