මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් අවුරුද්දට බැරල් – කෑන්වලට තෙල් දෙන්නෙ නෑ

අවුරුද්දට බැරල් – කෑන්වලට තෙල් දෙන්නෙ නෑ

0

අප්‍රේල් 12, 13 හා 14 දිනයන්හි ඉන්ධන පිරවුම්හල්වලින් කෑන් සහ බැරල් සදහා ඉන්ධන නිකුත් නොකරන බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරයි.

වර්ථමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම පියවර ගත් බව සභාපතිවරයා කියාසිටී.

සිංහල හා දෙමල අළුත් අවුරුදු දිනයන් වන අප්‍රේල් 13, 14 හා 15 දිනයන්හි දිවයින පුරා විදුලි කප්පාදුවකින් තොරව අඛන්ඩව විදුලිය ලබා දෙන බව මහජන උපයෝගීතා කොමිසම අවධාරනය කරයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version