Home උණුසුම් පුවත් අලුත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ ලබන සතියේ සිට!

අලුත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ ලබන සතියේ සිට!

අලුත් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ ලබන සතියේ සිට!

අසීමිත අන්තර්ජාල සේවා සැපයීමේ ක්‍රමවේදය ආරම්භ කිරීම සඳහා සන්නිවේදන සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සිය සැලසුම් ඉදිරිපත් කර තිබේ.

එම සැලසුම් නැවත සලකාබැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අනුව ලබන සතියේදී අසීමිත අන්තර්ජාල පැකේජ (Unlimited Internet Packages) හඳුන්වා දීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here