Home දේශීය පුවත් බස්නාහිර බුද්ධි ලොක්කාට මාරුවක්

බස්නාහිර බුද්ධි ලොක්කාට මාරුවක්

0

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කොට සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නුගේගොඩට මාරුකර යවා තිබේ.

මෙසේ මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

ඒ වෙනුවට පත්කර ඇත්තේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි වෙනත් නිලධාරියෙකි.

පොලිස්පතිවරයාගේ අත්සනින් මෙම ස්ථාන මාරුවීමේ නියෝගය නිකුත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here