මුල් පිටුව උණුසුම් පුවත් ගාලුමුවදොර විරෝධය

ගාලුමුවදොර විරෝධය

0

ආණ්ඩුවට විරෝධය දක්වමින් පැවැත්වෙන විරෝධතාවක් මේ වනවිට ගාලුමුවදොර අභියස දී අරඹා තිබේ.

‘මිලියනයක් කොළඹට’ යන තේමාවෙන් පැවැත්වෙන මෙම විරෝධතාව සමාජ ජාල ඔස්සේ සංවිධානය වූවකි.

විරෝධතාකරුවන් අසලින් ගමන් ගනිද්දි මාර්ගයේ වාහන ද ඊට සහය දක්වමින් නළා හඬවමින් ගමන් කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version