තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ගම සමඟ පිළිසඳර පසුවිපරමට ඇමති නාමල් ප්‍රමුඛ බළකායක්

    ගම සමඟ පිළිසඳර පසුවිපරමට ඇමති නාමල් ප්‍රමුඛ බළකායක්

    “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ ප්‍රතිඵල කඩිනම් කිරීමට කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම බළකායේ 15 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සෙසු සාමාජිකයන් ලෙස නම් කර තිබේ.

    ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙහෙයවීම, පසු විපරම උදෙසා මෙම කාර්ය සාධක බලකාය පත්කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img