මුල් පිටුව උණුසුම් පුවත් මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් වෙන දේ..

මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් වෙන දේ..

0

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ සඳහා රුපියල් කෝටි කෝටි 1,000 කට අධික මුදලක් වැය වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.

එමෙන්ම මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම රටතුළ නිර්මාණය වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මැතිවරණයකට නොගොසින් වත්මන් අර්බුදය විසඳා ගැනීම බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version