මුල් පිටුව දේශීය පුවත් අප්‍රේල් 11 සහ 12 රජයේ සේවකයන්ට නිවාඩු

අප්‍රේල් 11 සහ 12 රජයේ සේවකයන්ට නිවාඩු

0

අප්‍රේල් මස 11 සහ 12 රජයේ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශකට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේකයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version