මුල් පිටුව දේශීය පුවත් ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ එහි රැදී සිටී.

උදෑසන 10.15ට පමණ ජනාධිපතිවරයා පැමිණි අතර මේ වන විට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version