මුල් පිටුව දේශීය පුවත් තණමල්විල අනතුරින් මව, පියා, දියණිය මරුට

තණමල්විල අනතුරින් මව, පියා, දියණිය මරුට

0

තණමල්විල බෝදාගමදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් තිබේ.

ට්‍රක් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙකට ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ අද දහවල් කාලයේදීය.

මිය ගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි මව දියණිය සහ පියා බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version