තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPකැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහරී

    කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජිණ කිරුළ අතහරී

    වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූර තම කිරුළ නැවත භාර දීමට තීරණය කර තිබේ.

    ඒ පසුගියදා ඇතිවූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී වූ සිද්ධියට අදාළව පැන නැගුණු තත්ත්වය මතයි.

    සිය කිරුළ අතහරිමින් ඇය පෙන්වා දෙන්නේ ලෝකයම ඉවත බලද්දි පවා තමා වටිනාකම් වෙනුවෙන් තනිව හෝ නැගී සිටින බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img