මුල් පිටුව උණුසුම් පුවත් නියෝජ්‍ය කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

නියෝජ්‍ය කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

0

නියෝ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

ඊට මුල්වී ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණයයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version