තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කෙරේ

    ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කෙරේ

    දැනට ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ස්ථාන රැසක ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා සදහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇති බවයි.

    ව්‍යවස්ථානුකුලව මහජනතාවට සාමකාමිව සිය විරෝධය පල කිරීමට ඇති අයිතියට ගරු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

    කෙසේ වෙතත් ‍රජයේ දේපොළ සහ පොදු දේපොළවලට හානිවන ආකාරයට ක්‍රියා කරන්නේ නම්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img