Home උණුසුම් පුවත් “මෙරට ප්‍රචණ්ඩත්වය ගැන වාර්තා පිළිබඳ අපි අවධානයෙන්”- ජගත් සංවිධානය

“මෙරට ප්‍රචණ්ඩත්වය ගැන වාර්තා පිළිබඳ අපි අවධානයෙන්”- ජගත් සංවිධානය

“මෙරට ප්‍රචණ්ඩත්වය ගැන වාර්තා පිළිබඳ අපි අවධානයෙන්”- ජගත් සංවිධානය

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින වාතාවරණය හමුවේ සියලු කණ්ඩායම් සංයමයෙන් කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පවසයි.

මෙරට තුළ මේ දිනවල සිදුවන සිද්ධීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ද ඇය කියා සිටී.

“අපි ශ්‍රී ලංකාවේ වර්ධනයන් අධීක්‍ෂණය කරමින් සිටින අතර ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා පිළිබඳව අපි සැලකිලිමත් වෙමු. සියලුම කණ්ඩායම්වලින් සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.” යැයි ඇය සිය නිල සමාජ ජාල ගිණුමේ සටහනක් ඔස්සේ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here