මුල් පිටුව දේශීය පුවත් රුපියල් 500කින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

රුපියල් 500කින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

0

දේශීය නිෂ්පාදිත හා ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක් බරැති සිමෙන්ති කොට්ටයක නව මිල සටහන් වන්නේ රුපියල් 2350ක් ලෙසිනි.

රුපියල අවප්‍රමාණය වීම සහ අමුද්‍රව්‍ය මිල ඉහළයාම මෙසේ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට හේතුවූ බව සිමෙන්ති සමාගම් සඳහන් කරයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version