මුල් පිටුව උණුසුම් පුවත් දුම්රිය ගාස්තු වැඩි කරන්න අනුමැතිය

දුම්රිය ගාස්තු වැඩි කරන්න අනුමැතිය

0
train
file photo

කාණ්ඩ කිහිපයක් යටතේ දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇත්තේ සංශෝධනය වන ආකාරය සහ දිනයන් දැනුම් දෙන බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version