Home උණුසුම් පුවත් ලබන 7 වැනිදා සජබෙන් විරෝධතා 150ක්

ලබන 7 වැනිදා සජබෙන් විරෝධතා 150ක්

ලබන 7 වැනිදා සජබෙන් විරෝධතා 150ක්

ජීවන වියදම ඉහළ දැමීමට හා රටේ සිදුවන ජනතා විරෝධී ක්‍රියවලියට විරෝධය පළකරමින්ලබන මස 07 වැනිදා මැතිවරණ කොට්ඨාස 150කදී විරෝධතා 150ක් ක්‍රියාත්මක කරන බව සමඟි ජන බලවෙිගය පවසයි.

එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේ එහි මූලික වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ගතහැකි ක්‍රියාමාර්ග සියල්ලම ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here