මුල් පිටුව උණුසුම් පුවත් සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට

සෞඛ්‍ය ලොක්කෙක් අත්අඩංගුවට

0

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා තලවාකැලේ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සිය නිල රථය බීමතින් රිය පැදවීමේ සිද්ධියකට අදාළව ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version