මුල් පිටුව උණුසුම් පුවත් රනිල්ගේ ඉල්ලීමට රජය ඉඩදෙයි

රනිල්ගේ ඉල්ලීමට රජය ඉඩදෙයි

0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අප්‍රේල් පළමු සතියේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version