Home උණුසුම් පුවත් ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවට තවත් 6ක් සාක්ෂි දෙති

ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවට තවත් 6ක් සාක්ෂි දෙති

ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවට තවත් 6ක් සාක්ෂි දෙති

පාකිස්ථානයේ සියල්කොට් හි ආයතනයක සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් හය දෙනෙකුගෙන් ඊයේ ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් හරස් ප්‍රශ්න ඇසු බව එරට වාර්තා සඳහන් කරයයි.

අධිකරණය මේ වන විට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 17 දෙනකුගේ ප්‍රකාශ හරස් ප්‍රශ්න කර ඇත.

නඩුව මාර්තු 25 වැනිදාට කල් තැබීය.

පැමිණිල්ල විසින් වැඩිහිටි හා බාල වයස්කාර විත්තිකරුවන්ට එරෙහිව වෙන වෙනම චූදිතයන් අධිකරණයට හමුවට ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here