Home උණුසුම් පුවත් ආණ්ඩුවට එරෙහිව මතුගම නගර මැද්දේත් විරෝධතාවක්

ආණ්ඩුවට එරෙහිව මතුගම නගර මැද්දේත් විරෝධතාවක්

ආණ්ඩුවට එරෙහිව මතුගම නගර මැද්දේත් විරෝධතාවක්

වැඩිවන ජීවන වියදමට එරෙහිව සහ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින්‌ විරෝධතාවක් මතුගම නගර මධ්‍යයේදී පවත්වා තිබේ.

මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා විසිනි.

ජීවන වියදම ඉහළයාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින වතුකර දමිල ජනතාවද මේ විරෝධතාවට එක්විය.

මතුගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් ජයසේකර මහතාද සහ විවිධ වෘත්තිකයන් හා කාන්තා සංවිධාන නියෝජිතයින්ද මේ විරෝධතාවයට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here