Home උණුසුම් පුවත් හෙට විදුලිය කැපෙන හැටි

හෙට විදුලිය කැපෙන හැටි

හෙට විදුලිය කැපෙන හැටි

හෙට (25) දිනයේ ඇතැම් ප්‍රදේශවලට පැය 6කට අධික විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙන පරිදි හෙට කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 4 යි විනාඩි 30 ක් ද රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50 ක් ද කප්පාදු කෙරේ.

A B C D E F G H I J K L කලාප සදහා දිවා කාලයේ පැය 3 යි විනාඩි 20 ක් ද රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 40 ක් ද කප්පාදු කරනු ඇත.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින් දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/E-25-03-2022-Power-Interruption-Schedule-full.pdf”]

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3-3-2.pdf” title=”Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3 (3)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here