Home උණුසුම් පුවත් ආණ්ඩුව පන්නන මාලිමාවේ රැළිය නුගේගොඩදී ඇරඹේ (live)

ආණ්ඩුව පන්නන මාලිමාවේ රැළිය නුගේගොඩදී ඇරඹේ (live)

ආණ්ඩුව පන්නන මාලිමාවේ රැළිය නුගේගොඩදී ඇරඹේ (live)

නුගේගොඩ දෙල්කඳ හන්දියෙන් ආරම්භ වූ ජාතික ජනබලවේගයේ ජන බල පාගමන‍ මේ වනවිට නුගේගොඩ නගරය වෙත පැමිණ එළිමහන් රංග පීඨයේ දී විරෝධතා රැළිය ආරම්භ කර තිබේ.

74 වසරක සාපය නිමාකරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු යන සටන් පාඨවලින් යුතුව මෙම විරෝධතාව පැවැත්වේ.

එහි සජීවී විකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here