වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිඝණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් මන්දගාමී වී තිබේ.
මේ තත්ත්වය මත බස්නාහිර පළාතේ බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ද බිඳවැටී ඇත.